Social Icons

$$$ PTC Sites(Sinhala) $$$

$$$  PTC Sites (Sinhala)  $$$



මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන.ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න මහන්සිවෙන්න ඕන නෑ..සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි. 

ටික කාලෙකින් 50$ ක්දවසකට ගෙදෙට්ටම ගෙන්න ගන්න.

හෑබෑඉ මුලදි ඉවසීමෙන් 1 month වගෙ ඉන්න ඔනී ඊට පස්සෙ තමා ටිකෙන් ටික 50$ වලට යන්න පුලුවන්. 

.....Register Here.....
---------------------------------------------------------------------------
ඒ වගේමයි එකපාර ලක්ෂ ගානක් හොයන්න බෑ.එහෙම හොයන අය ඉන්නවා.(rseven කියන කෙනා රුපියල් 11395775/= එකපාර cash out කළා neobux එකෙන්).එහෙම හොයන්න නම් අපි ආයෝජනය කරන්න ඕනේ.පටන් ගත්ත ගමන්ම ආයෝජනය කරන්න බෑ.ඒක නිසා මුලින්ම අපිට ලැබෙන්නේ සතයක් වෙන්න පුළුවන්.ඒ සතය රුපියල් ලක්ෂ 3 දක්වා වැඩි කරගන්නත් පුළුවන්.ඔක්කොම කරන්න අපි හොඳ කැපවීමක් කරන්න ඕනේ.එහෙමනම් ඔයාලගේ මොලය ටිකක් වෙහෙසවලා බලන්න. 

---------------------------------------------------------------------------
මම දැන් Neobux ගැන මුල ඉඳල කියල දෙන්නම්. 

Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. 

Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. 

මේකේ ලියාපදිංචි වෙන්න පහළ ලින්කුව උඩ Click කරන්න..


---------------------------------------------------------------------------
Account එක හෑදුවට පස්සෙ view advertisement වල Ads clickකරන්න තාමා තියෙන්නනේ.. 

ඔයාගෙ account එකෙ view advertisements කියල ඈති.. එවටගියාම red, yellow, green පාට advertisements ඈති එව උඩ clickකරාම් Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කහ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින්ඔයාට Advertisement validated! 

$0.001 + 1 Bonus Pack were credited in your account කියලවෑටෙයි.. එක close කරාම හරි.. එවගෙ ඊලග adds එකට යන්න.ඔගොල්ලන්ට හෑම දවසකට එක සෑරයක් Adds ගොඩක් එකවර හම්බෙනව. 

ඔයාට දවසට Neobux එකේ Ad 15- 25 ක් විතර තියෙනවා.තැඹිලි පාට Ad හතරක් තියෙනවා.ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන්.[ඒක ටිකක් අමාරුයි]Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්.මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ.. 

කොහොම හරි 0.6$ හොයාගන්න...එකෙන් රෙෆෙර්රල්සලා තුන්දෙනෙක් ගන්න පුළුවන්..එකෙක් රු 26k විතර වෙනවා...(0.20$යි..) 

සල්ලි වියදම් නොකර ඉන්න එපා...අනිවා ගන්න...දැන් ඉතින් උන් ක්ලික් කරන FIXED Ad එකකට 0.005$ ලැබෙනවා...එකෙක්ට දවසට FIXED Ad 4ක් තමා සෙට් වෙන්නේ..එතකොට 0.02$ ක් එකෙක්ගෙන් දවසට ලැබෙනවා...තුන්දෙනාම ක්ලික් කලාම 0.06$ දවසට සෙට් වෙනවා ..

දැන් ඔයා රෙෆ්ලා 300 ක් අරන් ඉන්නේ කියල හිතාගන්න...එකෙක්ගෙන් දවසට 0.06$ යි...300 ම ක්ලික් කලොත් 4 ගැනේ දවසට 6$ යි...අතල් නේද... 

දැන් ඔයාලට ඔයිට වඩා රෙෆ්ලා ගන්න බෑ... 

බය වෙන්න එපා ගන්න විදිහක් තියෙනවා...එකට ඔයාට GOLDEN MEMBERSHIP එක ගන්න වෙනවා...එකට(අද දින)90$ ක් යනවා...නත්තල් සීසන් එකට ඕක 70$ වගේ දෙනවා ... 


---------------------------------------------------------------------------
අපිට ඔතනදි රෙෆ්ලා උපරිම ක් ගන්න පුලුවන්...ඒ විතරක් නෙමේ උන් කොටන ඇඩ් එකකට 0.01$ ලැබෙනවා... 

එතකොට දවසට 4 යි කිව්වනේ...එකෙක් දවසට 4 ක් කෙටුවම 0.04$ නම් ක් කෙටුවම...dawasakata 40$ යි .....වැඩි වගේද...මාසෙකට 1000$ ක් කියමුකෝ.. 

රුපියල්නම් එක්ලක්ෂ තිස්දහයි...130,000 ....... 

දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න. 

Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න. 

Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න. 

Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න. 

Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා. 

මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ. 

Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය. 

වැඩනම් කරන්න එපා...එක එකවුන්ට් එකෙන් සැහෙන්න...අනවශ්‍ය hacking මෘදෘකාංග යොදා නොගන්න...සැහැල්ලුවෙන් ඉන්නට...help page එක කියවන්න....Forums එකට නිතර යන්න එන්න... 
Terms of service කියවන්න... 


මෙතන කොටලා Adalert එකත් download කොරගන්
---------------------------------------------------------------------------



If you want to get more information 
Contact me
Thushan
+940757226384,+940789901191

33 comments:

  1. meke add balanda time 1k thiyeda

    ReplyDelete
  2. AD eka click kalama yatin kahapata line 1k fill wenawa eka fill unama hari..

    ReplyDelete
  3. sever time1 kiyanne? dawasak balanda bari unoth aulak wenawada?

    ReplyDelete
    Replies
    1. Ow dawasak ballanna beri unoth eelaga dawase referallage earning 1 denne ne.. A nisa hemadama balanna wenawa. sertime
      00 00 unama thama ad tika reset wenne.

      Delete
  4. golden member ship 1 gaththama reflata aya pay karanda onida.?

    ReplyDelete
    Replies
    1. Ow eeta wada adu ganan yatathe eyalawa tiyaganna puluwan. kohoma unath pay karanna one..

      Delete
  5. oya meken kiyak withara earn k thiyeda?

    ReplyDelete
    Replies
    1. Ehema kiyanna amarui. loku ganak hoyaganna puluwan mahansi wela kaloth.

      Delete
  6. Satanded membership 1 yatathe rep uparima kiyak ganda puluwand?



    ReplyDelete
  7. mokakadda machan meke mahansi wela karanda thiyenne?

    ReplyDelete
  8. api ganna refla kochchara kalayak walanguda?









    ReplyDelete
  9. අපිට direct referral කෙනෙක් හම්බ වුනාම එදාට අපිට ads බලන්න බෑ කියනව එකට අපි මෙකක්ද කරන්න ඕනා කියල කියනවද?.

    ReplyDelete
  10. අපිට direct referral කෙනෙක් ලැබුණාම එදාට ads බලන්න බෑ කියල කියනව ඒකට මෙකද කරන්න ඕන කියල කියනවද?

    ReplyDelete
  11. මෙන්න සුපිරි ptc එකක් ($0.2 දිනකට )
    reg now
    https://trafficmonsoon.com/?ref=shanika19
    https://trafficmonsoon.com/?ref=shanika19

    ReplyDelete
    Replies
    1. oka wedak na bro id copy illanawa pissu sit akak

      Delete
  12. Sign up now on NeoBux and start making cash http://www.neobux.com/?r=Packme88

    ReplyDelete
  13. Sign up now on NeoBux and start making cash http://www.neobux.com/?r=Packme88

    ReplyDelete
  14. Mamat Neobux karanawa...dan 15$k withara account eke tiyanawa..mata refrella gana,Recycling gana danaganna oni..neo bux gana danna kenek mata 0714673335 eketa call ekak denna.loku udawwak

    ReplyDelete
  15. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?r=geevindas

    ReplyDelete
  16. මමත් Try කරා යාළුවා අතිශය සාර්ථකයි. මහන්සිවෙලා ඉවසීමෙන් කට්ට කාලා සැනීමෙන් මදේ කන්න ආසා අයට නම් අනිවා ඉතිං neobux තමා

    ReplyDelete
  17. http://emoneysinhalaya.blogspot.com

    ReplyDelete
  18. mokadda me Autopay kiyanne??????????????

    ReplyDelete
  19. • Get paid to $0.02 per click
    • and upto $0.0008 per ref click
    • online since 2007,
    • Get paid in second’s guys.
    • visit this link and open your own account and start make money
    • http://www.clixsense.com/?9384955

    ReplyDelete
  20. Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

    Try it now

    http://www.grandbux.net/?ref=rshifan26

    Grandbux official Sinhala Forum

    http://www.grandbux.net/forum.php?board=51

    ReplyDelete
  21. Lovama Piligath Oba Nodath Pahasuma Vishwasawantha Money Making Site Ekak.

    Mobile phone eken pahasuwen karagena yanna puluwan wedak.

    Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

    Neobux , Clicksence wagema PTC lokaye King kenek.

    Try it now

    http://www.grandbux.net/?ref=rshifan26

    Link eken "Grandbux Official Sinhala Forum" ekata gihin ape yahaluwan meet wenna. Site eka gena adahas labaganna.

    Dinakata winaadi 45k gathakara Adz Clicks saha Micro Jobs walin amathara aadayamak upayanna.

    ReplyDelete
  22. https://www.adzbazar.com/personal_banner1.php?id=576323

    මේන්න හොද ptc සයිට් එකක් මේකේ දවසට ඇඩ් 30 විතර දෙනවා අපි අපෙ පේපැල් හරහා මෙකට සල්ලි යොදවලා හොද ගානක් හොයගන්න පුලුහන් මම මේකෙන් දැන් දවස් 5 ට ඩොලර් 5.820 හොයලා තියෙනවා
    ඔයාත්මේ අදම පටන් ගන්න... මතක තියගන්න යලුවනේ කිසිම ස්යිට් එකකින් අයොජනය නොකර සල්ලි හොයන්න බැ 0.001 0.0003 ගනේ 0.001*20 =0.020 හොයලා වැඩක් නැනේ අපේ ඉන්ටර්නේට් ගානවත් හොයගන්න බැ මෙන්න සයිට් එක අදම රේජිස්ටර් වෙලා බලන්න ජය වේවා .....ඔයත් මාසෙට 60 /70 ගන්න කෙනේක් වේ අනිවාර්යයෙන් https://www.adzbazar.com/personal_banner1.php?id=576323

    ReplyDelete
  23. දවසට ගානක් හොයාගන්න ලේසිම ලේසිම වීදියක්
    මේකයි යාලුවනේ වැඩේ .මේක add click site කරන එකක් තමයි .නමුත් මේකත් අනිත්add click කරන වගෙ නෙමෙයි .මොකද මමත් කලින් add click කරන site දෙක තුනකම වැඩ
    කරල බැලුව .එත් වල ගෙවන්නේ එක add එකකට $ .01 නැත්නම් $.02.නමුත් මේ site එකේ අපිට ඊට වඩා ගෙවනව .
    එක පහලින් තියෙනවා .එකක් දීලා බලන්න කැමති කස්ටිය .
    goo.gl/DL5cLW

    ReplyDelete
  24. www.scarlet-clicks.info/?ref=vidu5421

    ReplyDelete
  25. Mata oyagen visthara tikak danaganna ona. Please e mail ekak ewanna.. chamithmadusanka@hotmail.com

    ReplyDelete
  26. Make bitcoins online by ad clicking.
    https://btcclicks.com/?r=b0c07bf4

    ReplyDelete
  27. ad click කරල සල්ලි හොයමු මේක ඇවිල්ල pct site එකක් දවසට ad 12 ක් හම්බ වෙනව එකකට $.003 ගානේ ගෙවනව මේකෙ විශේෂත්වේ තමයි පොඩි ගානක් උනත් payout කරන්න පුලුවන් පහල link එක ගිහින් බලන්න
    minimum payout = paypal : $0.05
    minimum payout = payza : $ 1.0
    visit link http://keistaru.com/2Nck

    ReplyDelete
  28. අපි කරලා බලන්න යාලු

    ReplyDelete

 

Sample text

Sample Text

Sample Text